Tuesday, 24 April 2018

ශුද්ධ වු ජුසේවාස් මුනි‍ඳුන් පරිහරණය කළ ශ්‍රී කුරුසිය කුරුණෑගල පදවිය පුරා වැඩම කරවීම ඇරඹෙයි.....

කුරුණෑගල පදවියේ මහාගල්ගමුවේ පිහිටා ඇති ශුද්ධ වු ජුසේ වාස් මුනි‍ඳුන්ගේ සිද්ධස්ථානයේ ස්ථාපිත කර ඇති, උන්වහන්සේ විසින් පරිහරණය කළ ශ්‍රී කුරුසිය කුරුණෑගල පදවියේ සියළුම දේවස්ථානයක් කරා වැඩ කරවීමේ වැඩ සටහන 2018 අප්‍රේල් 24 වන දින සිට ආරම්භ කරන ලදි.

ගල්ගමුවේ සිට නිකවැරටිය දේවස්ථානය කරා වැඩම කරවීම ඔබත් කිතුහඬ හරහා දැක බලා ගන්න.

1 comment:

  1. ජුසේ වාස් පියතුමා භාවිතා කල බව කියන කුරුසියක් රට පුරා ගෙනයෑමෙන්, දෙවියන්ගේ ජනතාවට වන ආත්මීක සෙත කුමක්ද කියා අපිට කියා දෙනවානම් අගේ කරමු. රූප වන්දනාවෙන් දෙවියන්ගේ ජනතාවට කුමන සෙතක් අත්වේවිද? ගැලවීම දායක දෙවියන්ව්හන්සේගේ වචනය, එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නොදැන කුරුස පල්ලි පල්ලි ගානෙ ගෙනයෑමෙන් අත්වෙන සෙත කුමක්ද?

    ReplyDelete