බලන්ගොඩ බැතිමත් දේව ජනතාව මහත් හරසරින් සිරි කුරුසිය බාර ගත්හ.
වියැකියමින් තිබුණු කිතුනුවාගේ විශ්වාසයට යම් කිසි අළුත් ජීවිතයක් එක්කරමින් ජුසේ වාස් මුනිඳුන් විසින් පරහරණය කළ ආශ්චාර්යමත්, මහගල්ගමුවේ සිරි කුරුසිය බලන්ගොඩ බැතිමතුන් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදි.
No comments:
Post a Comment