Friday, 11 May 2018

ජුසේ වාස් මුනි ස්පර්ශය ලද ශ්‍රී කුරුස වන්දනා ගමන උඩුබද්දාවට ප්‍රවිෂ්ඨ වෙයි.

දින 24 ක් පුරා කුරුණෑගල පදවියේ මීසම් 33 ක බතිබර දේව ජනතාවගේ දුබල විශ්වාසය ප්‍රබල කරමින් විවිධ හාස්කම් පාමින් යන විශ්වාසයේ කරුසියේ වන්දනා ගමන උඩුබද්දාව මීසමට ඇතුළු වූ හැටි ඔබත් දැක බලා ගන්න....

1 comment:

  1. ඔවුන් එක් කලක් තම අන්ධ ශ්‍රාවකයින් හට ශු බයිබලය තහනම් කරන ලදි. කියවීම පමනක් නොව ශු බයිබලයක් තමන් සන්තකයයේ තබාගැනීම පවා ඔවුන්ට ඔවුන්ගේ නායකයින්ගේ දරුනු දඬුවම් ලැබීමට හේතුවක් විය. මේ අන්ධ කරන ලද ජනතාව තවත් අඳුරට හෙලීම මේ මිත්‍යාදෘශ්ඨික නායකයින්ගේ එකම අභිප්‍රාවයි. අද ශු බයිබලය විකෘති කරමින් එය වෙනස් කරමින්, ඔවුන්ගේ අර්ථකතනයන් ඊට එකතු කරමින් දෙව වචනය පවා ඔවුන්ගේ වාසියට යොදා ගනිමින් සිටී.ඔවුන්ගේ ජනතාව දෙවියන්ගේ වචනයෙන් පෝශනය කිරීමට ඔවුන් නොදනී, එමෙන්ම ඔවුන්ට අව්ශ්‍යතාවක්ද නැත. ඔවුන් බොරුවෙන් මුසාවෙන්, වන්චාවෙන්, ආත්මීකව දේව වචනයෙන් පෝශනය කිරීම සඳහා ඔවුන්ට ස්වාමින්ව්හන්සේ විසින් භාර දුන් බැටලුවන් වෘකයන් මෙන් විනාශ කරමින් මුලා මුලා කරමින්, රවටමින් සිටිති. මේසේ වන්දනා කරන කාගෙවත් කුරුස කෑල්ලක් ඔවුන්ට ගැලවීම ගෙනත් දේවිද? ඔය ලී කුරුස කෑල්ලක් ප්‍රතිහාර්‍ය කරාවිද? ගැලවීම දායක දේව වචනය ඔවුන් නොදනී, ඔවුන් එය නොදැනීම මේ වෘකයින් වැනි ඔවුන්ගේ නායකයින්ට මහත් වාසියකි. මේ තම බැටලුවන් මෙසේ මුලා කරන මේ වෘකයින් ඉදිරි දිනෙක ස්වාමින්ව්හන්සේට මොවුන් වෙනුවෙන් වග කිව යුතු වන්නේමය. ජොසෙප් වාස්ගේ කුරුසෙද මොවුන්ට ගැලවීම ගෙන දෙන්නේ? මොවුන් මොනතරම් අද මුලාවට පත් කර ඇතිද? එක කට්ටියක් ජොසප් වාස්ගෙ කුරුසෙ වන්දනා කරනවා. තව කට්ටියක් එයාගේ සලුව වන්දනා කරනවා, තව කට්ටියක් එය නිදාගත්තා කියන කවිච්චිය වන්දනා කරනවා. නායකයො මෙ අන්දමට මේ අන්ධ කරනලද ලද ජනතාව මුලා කරමින් ඔවුන්ගේ සාක්කුවට විදිමින් සිටිනවා. මේ නිසාම නොවේද ජෙරමිය දිවැසිවරයා තම පොත 51:45 හි සඳහන් කලේ "මා ජනතාවෙනි මොවුන්ගේන් එලියට එන්න" කියා. එලිදරව්ව පොතේ 18:4 හි ස්වාමින්ව්හන්සේම සඳහන් කලේ "මොවුන්ගේන් මිදී එලියට පැමිනෙන්න" කියා. දෙවියන්ගේ ජනතාවෙනි ඔබව මුලා කරන මෙවැනි වෘකයෙන්ගේන් මිදී, ඔවුගේ රැවටිලි වලින් මිදී දේව වචනය තුලින් පමනක් උන්වහන්සේව සොයන්න. කවුරුත් භාවිතා කල කුරුස කැබැල්ලක් අරගේන පෙරහරේ ගියාට, එය වන්දනා කලාට ඔබට ඔබගේ ආත්මයට සුගතියක් වන්නේ නැත. ඔබගේ දෙවියන්වහන්සේ වන්දනා නමස්කාරකරන තැන, උන්ව්හන්සේගේ වචනය බලවත්ව ප්‍රකාශ කරන තැන ඔබට ඔබගේ ජීවිතයේ ප්‍රාතිහාර්‍යය අත් දැකිය හැක.

    ReplyDelete