යහපත් එඬේරා, තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේය. ‘‘මම යහපත් බැටළු එඬේරා වෙමි, මම මාගේ බැටළුවන් හඳුනෙමි, ඔවුහු ද මා හඳුනති. පියාණන් වහන්සේ මා ද මා පියාණන් වහන්සේ ද හඳුනන්නාක් මෙන්, මම මාගේ බැටළුවන් හඳනමි. බැටළුවන් උදෙසා මාගෙ දිවි පුදමි. (ජුවාම් 10:11)
අති උතුම් දේවධර්මාචාර්ය
රේමන්ඩ් පීරිස් රදගුරු හිමිපාණෝ
කුරුණෑගල විශ්රාමික රදගුරු හිමි
No comments:
Post a Comment