ආධ්‍යාත්මිකත්වය හා යාච්ඤාව ගැන ගරු ඩල්සි ප්‍රනාන්දු පැවිදි සොයුරිය කතා කරයි
කිතුනු බැතිමතුන් සමග ඉතා සමීපව දයාවේ සේවයේ යෙදී සිටින සැල්වටෝරියානු පවුලේ ගිහි සංඝය සදහා නොකඩවා පැවැත්වෙන වැඩ සටහන් මාලාවේ 2017 අගෝස්තු මාසය සඳහා වැඩ සටහන ආධ්‍යාත්මිකත්වය හා යාච්ඤාව යන තේමාව යටතේ ගරු ඩල්සි ප්‍රනාන්දු පැවිදි සොයුරිය විසින් සිදු කළ හරබර දේශනයට ඔබත් සහභාගි වන්න.
No comments:
Post a Comment